1.ඇඹුල් කෙසෙල්
2. කොලි කුට්‌ටු
3. ආනාමාලු
4. රත් ආනමාලු
5. සීනි කෙසෙල්
6. අළු කෙසෙල්
7. රන් කෙසෙල් (රතඹලා)
8. බිම් කෙහෙල්
9. ඇට මුරු
10. දිය මුනිදන්
11. මුරු මුන්දන්
12. අළු මුන්දන්
13. ගෝන ඇඹුල්
14. සුව දෙල්
15. වල් සුවඳැල්
16. කිරි සුවඳැල්
17. ඇටි කෙහෙල්
18. මර්ත මාළු
19. නේත්‍ර පාලම්
20. ඇම්බුන්
21. රට හොඹුර වලු
22. මුව තුනි කෙහෙල්
23. අංග වීර
24. පූවාළු (වත පාලු)
25. කිනල 26. පේර කෙහෙල්
27. කන්නන් නොරු
28. කළු පුවාලු
29 රබර් කෙහෙල්
30
31
Tuesday, January 19, 2010
Monday, January 18, 2010
Warren Buffet සැරයක් මෙන්න මෙහෙම කීවා....
මහන්සිවී වැඩ කරන්න: හැම මහන්සියක්ම ඔබට ආදයමක්ගෙන දේවි.... හුදු කතාව ඔබ දුප්පත්කම කරා රැගෙන යාවි...
කම්මැලිකම : නිදන මාලුවා ඈත දියබට ගසාගෙන යාවි....
ඉපයීම්: තනි ආදයම් මාර්ගයක් ගැන පමනක් විස්වාස කරන්න එපා...
වියදම්: ඔබට උවමනා නොවනදේ මිලදි ගත්තොත්... ඉක්මනින් උවමනා දේවල් විකිනීමට වේවි...
ඉතිරි කිරීම: වියදමට පසු ෂේෂය ඉතිරිකරනවා නොව....ඉතිරිකිරීමෙන් පසු ෂේෂය වියදම් කරන්න
ණයට ගැනීම: ණයට ගන්නා ණයට දෙන්නාගේ වහලෙක් වේවි....
ගනන් තැබීම: ඔබගේ පාවහන් ඉරිලානම් වැස්සට කුඩයක් ගෙන යාමෙන් වැඩක් නොවේ...
විගනනය: සුලු සුලු වියදම් ගැන ප්රවෙෂම් වන්න...විෂාල නැවක් ගිලෙන්නේ සුලු කාන්දුවකිනි...
අවදානම බාර ගැනීම: ගගට බැස එහි ගැබුර බලන්න එපා....
ආයොජනය: සියලුම බිත්තර එකම බන්දුනේ තබන්න එපා...
Monday, May 4, 2009
අද මෙන්ම
නුඹේ තරු නුවන් තුල
දිලිසිලා අද මෙන්ම
දැවටිලා උණුසුමේ
ආදරේ සයුර තුල
සෙනෙහෙ බර ඔය හදේ
කිමිදෙන්න නිසලවම
ලගඉන්න හැමදාම
මතුදිනද අද මෙන්ම
දිලිසිලා අද මෙන්ම
දැවටිලා උණුසුමේ
ආදරේ සයුර තුල
සෙනෙහෙ බර ඔය හදේ
කිමිදෙන්න නිසලවම
ලගඉන්න හැමදාම
මතුදිනද අද මෙන්ම
Sunday, March 1, 2009
අම්මා
මල් පිපෙනා තුරු වදුලේ සුවද මල
අම්මා
ගණදුරු ලොව එලිය කල පුන්සද
අම්මා
රුදු කතරෙහි ගිමන නිවාලු දියබිද
අම්මා
දෙවැනි බුදුන් ලෙස දෙපා නැමදු
අම්මා
ගෙදර බුදුන් ලෙස පිදුම් ලද
අම්මා
මතු උපදින හැම භවයක මගෙම වෙන්න.
අම්මා
අම්මා
ගණදුරු ලොව එලිය කල පුන්සද
අම්මා
රුදු කතරෙහි ගිමන නිවාලු දියබිද
අම්මා
දෙවැනි බුදුන් ලෙස දෙපා නැමදු
අම්මා
ගෙදර බුදුන් ලෙස පිදුම් ලද
අම්මා
මතු උපදින හැම භවයක මගෙම වෙන්න.
අම්මා
Tuesday, February 24, 2009
හැඩුවෙමි
සදක් වූ කල්හි නුඹ
ගසක් වෙමි මම
බැස ගිය කල්හි නුඹ
දිරාපත් වෙමි මම
සුසුම නුඹේ
කුණාටුවක් වු කල්හි මහා
කඩා වැටුනෙමි මම
මොහොත තුල ඒ
ඉකි ගැසු කල්හි නුඹ
කදුලක් වී මම
නෙත් අග රැදි නුඹේ
ඉකි ගසා හැඩුවෙමි.
ගසක් වෙමි මම
බැස ගිය කල්හි නුඹ
දිරාපත් වෙමි මම
සුසුම නුඹේ
කුණාටුවක් වු කල්හි මහා
කඩා වැටුනෙමි මම
මොහොත තුල ඒ
ඉකි ගැසු කල්හි නුඹ
කදුලක් වී මම
නෙත් අග රැදි නුඹේ
ඉකි ගසා හැඩුවෙමි.
හැමදාම
තරු වන් නුවන් තුල
අද මෙන්ම කිමිදිලා
පැටලිලා උණුසුමේ
ගගුල තුල ආදර
හදවත තුල සෙනෙහෙබර
සැතපෙන්න නිසලව
ලග ඉන්න හැමදාම
අද මෙන්ම කිමිදිලා
පැටලිලා උණුසුමේ
ගගුල තුල ආදර
හදවත තුල සෙනෙහෙබර
සැතපෙන්න නිසලව
ලග ඉන්න හැමදාම
Subscribe to:
Posts (Atom)
