Monday, May 4, 2009

අද මෙන්ම

නුඹේ තරු නුවන් තුල
දිලිසිලා අද මෙන්ම
දැවටිලා උණුසුමේ
ආදරේ සයුර තුල
සෙනෙහෙ බර ඔය හදේ
කිමිදෙන්න නිසලවම
ලගඉන්න හැමදාම
මතුදිනද අද මෙන්ම