Wednesday, March 21, 2012

ඔබ ඔබම වන්නට...................!

දිය බිදක් නම් ඔබ
රැෙදන්න ෙනළුම් පතක් මත
දිය කදක් පසු පස ෙනායා

සුළං රැල්ලක් නම් ඔබ
හමන්න වන තුරු හිස මතින්
ෙනා වෙහසී ගිරි කුළු ෙසාලවන්ට

සුවද කැටියක් නමි ඔබ
විහෙෙදන්න දුගද දුගුද අගු පිෙල්
මල් ෙගාමු සරා කල් ෙනමරා

ගිණි පුපුරක් නම් ඔබ
මතුවන්න අමාවක රෑ
දිවයුරැ අසුරට මත් ෙනාව්