Tuesday, January 19, 2010

‍කෙසෙල්..................................

1.ඇඹුල් කෙසෙල්
2. කොලි කුට්‌ටු
3. ආනාමාලු
4. රත් ආනමාලු
5. සීනි කෙසෙල්
6. අළු කෙසෙල්
7. රන් කෙසෙල් (රතඹලා)
8. බිම් කෙහෙල්
9. ඇට මුරු
10. දිය මුනිදන්
11. මුරු මුන්දන්
12. අළු මුන්දන්
13. ගෝන ඇඹුල්
14. සුව දෙල්
15. වල් සුවඳැල්
16. කිරි සුවඳැල්
17. ඇටි කෙහෙල්
18. මර්ත මාළු
19. නේත්‍ර පාලම්
20. ඇම්බුන්
21. රට හොඹුර වලු
22. මුව තුනි කෙහෙල්
23. අංග වීර
24. පූවාළු (වත පාලු)
25. කිනල 26. පේර කෙහෙල්
27. කන්නන් නොරු
28. කළු පුවාලු
29 රබර් කෙහෙල්
30
31

5 comments:

සහන් සටහන් said...

අම්මියෝ මෙච්ච‍ර තියනවද අපි මෙච්ච‍ර කාලෙකට මේ අත‍රින් කීයක් කාල ඇද්ද (මමනම් මෙතනින් 3කට 4කට වඩා නෑ) ඇරත් අදුරන්න එපැයි කන්නෙ මොන ජාතියද කියන්න :D පුලුවන්නම් මේවයෙ images ටිකකුත් එක්කම දාන්න......

කතන්දර Kathandara said...

මං හිතන්නේ - පුවාළු සහ සුවදෑල් දෙකම එකයි නේද? සීනි කෙහෙල් කියන්ණේත් ඒවාම නේද?

Kathandara

Priyankara Perera said...

එල එල , අපීත් එක්ක බෙදාගත්තට ස්තුතීයී ... !

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said...

රබර් කෙහෙල් ?? ඒ මොනවද ඒ ??

malee_msg said...

මම මෙතනින් වර්ග 6ක් විතර කාලා තියනවා..කාලයක් මගේ මොස්ට් ෆේවරිට් කෑම.. දැන් නම් නැහැ..