Monday, January 18, 2010

Warren Buffet සැරයක් මෙන්න මෙහෙම කීවා....

මහන්සිවී වැඩ කරන්න: හැම මහන්සියක්ම ඔබට ආදයමක්ගෙන දේවි.... හුදු කතාව ඔබ දුප්පත්කම කරා රැගෙන යාවි...
කම්මැලිකම : නිදන මාලුවා ඈත දියබට ගසාගෙන යාවි....
ඉපයීම්: තනි ආදයම් මාර්ගයක් ගැන පමනක් විස්වාස කරන්න එපා...
වියදම්: ඔබට උවමනා නොවනදේ මිලදි ගත්තොත්... ඉක්මනින් උවමනා දේවල් විකිනීමට වේවි...
ඉතිරි කිරීම: වියදමට පසු ෂේෂය ඉතිරිකරනවා නොව....ඉතිරිකිරීමෙන් පසු ෂේෂය වියදම් කරන්න
ණයට ගැනීම: ණයට ගන්නා ණයට දෙන්නාගේ වහලෙක් වේවි....
ගනන් තැබීම: ඔබගේ පාවහන් ඉරිලානම් වැස්සට කුඩයක් ගෙන යාමෙන් වැඩක් නොවේ...
විගනනය: සුලු සුලු වියදම් ගැන ප්රවෙෂම් වන්න...විෂාල නැවක් ගිලෙන්නේ සුලු කාන්දුවකිනි...
අවදානම බාර ගැනීම: ගගට බැස එහි ගැබුර බලන්න එපා....
ආයොජනය: සියලුම බිත්තර එකම බන්දුනේ තබන්න එපා...

1 comment:

Anonymous said...

හ්ම් .. ඒක හරි,,