Thursday, February 19, 2009

නුඔ

සිනාවක් නොහැදිනු
නෙතට
සිනා කැන්දුවේ නුඹයි

කදුලු සයුරින්
එතෙර වන්නට
මග කියාදුන්නෙත් නුඹයි

පැතුමි මල්
මගේ දැතට
තිළිණ කරෙත් නුඹයි

හදවතේ
නිතර ගැයෙනා
සොදුරු ගීයද නුඹයි

2 comments:

NUWAN said...

බ්ලොග් එක හොදයි .දිගටම ලියන්න.මේ කවියෙ කියන කෙනා කව්ද/

Keerthi said...
This comment has been removed by the author.