තරු වන් නුවන් තුල
අද මෙන්ම කිමිදිලා
පැටලිලා උණුසුමේ
ගගුල තුල ආදර
හදවත තුල සෙනෙහෙබර
සැතපෙන්න නිසලව
ලග ඉන්න හැමදාම
Tuesday, February 24, 2009
පිබිදෙන්න
පිබිදෙන්න මලක් වී
විහිදන්න ඒ සුවද
මගෙ ලොවේ
විසල් මල් පිපෙන
මැලවි යන
පොලව මත
යලි පරනොවන
මලක් වනු ම සිතට.
විහිදන්න ඒ සුවද
මගෙ ලොවේ
විසල් මල් පිපෙන
මැලවි යන
පොලව මත
යලි පරනොවන
මලක් වනු ම සිතට.
Monday, February 23, 2009
Thursday, February 19, 2009
නුඔ
සිනාවක් නොහැදිනු
නෙතට
සිනා කැන්දුවේ නුඹයි
කදුලු සයුරින්
එතෙර වන්නට
මග කියාදුන්නෙත් නුඹයි
පැතුමි මල්
මගේ දැතට
තිළිණ කරෙත් නුඹයි
හදවතේ
නිතර ගැයෙනා
සොදුරු ගීයද නුඹයි
නෙතට
සිනා කැන්දුවේ නුඹයි
කදුලු සයුරින්
එතෙර වන්නට
මග කියාදුන්නෙත් නුඹයි
පැතුමි මල්
මගේ දැතට
තිළිණ කරෙත් නුඹයි
හදවතේ
නිතර ගැයෙනා
සොදුරු ගීයද නුඹයි
මග බලා හිදින්...........
අනෝරා වැසි වටත්
නෙත නොගැටි දේදුන්න
ඔබේ මයි කියන්නට
දිනක් ඔබවෙත ඒවි
අත්නොහැර හදවතින්
මග බලා හිදින් තව.
නෙත නොගැටි දේදුන්න
ඔබේ මයි කියන්නට
දිනක් ඔබවෙත ඒවි
අත්නොහැර හදවතින්
මග බලා හිදින් තව.
Wednesday, February 18, 2009
Subscribe to:
Posts (Atom)

