සිරිපොද වැස්ස
වී වැටෙන්න
ගංවතුරක්
නොම වන්න.
Tuesday, February 24, 2009
Monday, February 23, 2009
Thursday, February 19, 2009
නුඔ
සිනාවක් නොහැදිනු
නෙතට
සිනා කැන්දුවේ නුඹයි
කදුලු සයුරින්
එතෙර වන්නට
මග කියාදුන්නෙත් නුඹයි
පැතුමි මල්
මගේ දැතට
තිළිණ කරෙත් නුඹයි
හදවතේ
නිතර ගැයෙනා
සොදුරු ගීයද නුඹයි
නෙතට
සිනා කැන්දුවේ නුඹයි
කදුලු සයුරින්
එතෙර වන්නට
මග කියාදුන්නෙත් නුඹයි
පැතුමි මල්
මගේ දැතට
තිළිණ කරෙත් නුඹයි
හදවතේ
නිතර ගැයෙනා
සොදුරු ගීයද නුඹයි
මග බලා හිදින්...........
අනෝරා වැසි වටත්
නෙත නොගැටි දේදුන්න
ඔබේ මයි කියන්නට
දිනක් ඔබවෙත ඒවි
අත්නොහැර හදවතින්
මග බලා හිදින් තව.
නෙත නොගැටි දේදුන්න
ඔබේ මයි කියන්නට
දිනක් ඔබවෙත ඒවි
අත්නොහැර හදවතින්
මග බලා හිදින් තව.
Wednesday, February 18, 2009
Friday, October 24, 2008
Tuesday, October 21, 2008
Subscribe to:
Posts (Atom)



